ආවර්ජන



ඇතැස̈ ම́ටෙක මම මා ගැනම කණස්ස ̈ වුණා, මන්ද මා වසර 22ක් සෙ̈ රඹෙ̈ ධ̂වත් වුවද, මට මගේ දබ̃ල යහඵවන් සමග සංනිදෙ̃දනය කිෂ́මට නොහැකි වුණා. මා ඒ ගැන තැවෙනවා. නමුත් මෙම ව්‍යාපෘතිය තුලින් මා එක ස්වර්ණමය කරුණක් හ̈ටුවා. අපි සංනිදෙ̃දනය කරන්නේ, අංග චලනයෙන් සහ රංගනය තුලින්. අවසාන ෑ̀නයේ ශිෂ්‍යයන්ට පමණක් වෙන් වූ වැඩ සටහනක් තිබුණි. ඒ වෙලාදෙ̃ මට කලා රංගනය, භාෂාවක් බව වටහාගැනීමට හැකි ම́ය. බොහෝ දෙනෙකුට මෙය තම සන්නිදෙ̃දනය සඳහා භාම́තා කල හැක. කලාදෙ̃ සීමාවන් නොමැත.
- Sanduni, University of Peradeniya 



මා ම́ශේෂයෙන් ඉගෙනගත් දෙයක් වූයේ වෙනත් ජාතීන් සහ ඔවුන්ගේ සංස්කෘතීන් වලට අප ගරු කල යුතු බවයි. එය අපගේ වර්ධනයට බොහෝ වැදගත් කරුණක් බව මා සිතනවා. අප වෙනත් භාෂා සමග වැඩ කිෂ́මට උත්සාහ කලා. එබැම́න් වෙනත් භාෂා ගැන අවධානයෙන් සි්̀මට එය මහඟු අවස්ථාවක් ම́ය. අපගේ අනාගත ක්‍රියාකාරකස̈ වලට මෙම සංකලනය වැදගත් වනු ඇතැයි මා සිතනවා.
-Dilushika, Uiversity of Peradeniya 

Eastern and Jaffna reflections coming soon...