University of Jaffna Workshop 1

November 15




යාපනය විශ්ව විද්‍යාලය විසින්, නැගෙනහිර විශ්ව විද්‍යාලය සහ පේරාදෙනිය විශ්ව විද්‍යාලය වෙනුවෙන් සත්කාරකත්වය දරයි.




Eastern University Workshop 2 

November 16




නැගෙනහිර විශ්ව විද්‍යාලය මගින්, යාපනය විශ්ව විද්‍යාලය සහ පේරාදෙනිය විශ්ව විද්‍යාලය සඳහා සත්කාරකත්වය දරයි
නැගෙනහිර විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරුන් සහ ශිෂ්‍යයන්, සහභාගි වන්නන්ව, විවිධ කූතු සම්ප්‍රදායන් වෙත මග පෙන්වමින් සාම්ප්‍රදායක චාරිත්‍ර වාරිත්රයන්ගේ  සහභාගී විකාශනය ගැන සාකච්ඡා කරමින් සමාජීය පසුතලයක සිට වේදිකා පසු තලයකට ඔවුන්ව ගෙන යයි.








University of Peradeniya Workshop 3

November  17




පේරාදෙනිය විශ්ව විද්‍යාලය, නැගෙනහිර විශ්ව විද්‍යාලය සහ යාපනය විශ්ව විද්‍යාලය වෙනුවෙන් සත්කාරකත්වය දරයි.
පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් සහ කථිකාචාර්යවරුන්, යාපනයේ සහ මඩකලපුවේ සිට පැමිණි සහභාගිකරුවන්ව, ඩිජිටල් වේදිකා මත නර්ථන නිර්මාණය කිරීමේ වත්මන් නැඹුරුව පිළිඹිබු කරන නර්ථන විඩියෝවකින් පිළිගත්හ. උඩරට, පහත රට, සහ සබරගමු නැටුම් ඇතුලත් වූ ප්‍රධාන සිංහල නැටුම් සාම්බ්‍රදායන් තුන මෙන්ම කෝලම් නාට්‍ය සාම්බ්‍රදාය පිළිබඳවද, ශිෂ්‍යයන් සහ කාර්ය මණ්ඩලය කරුණු බෙදාගත්හ.
චලනය තුලින්, සොබාදගම සහ අනෙක් සහභාගී වන්නන් සමග එකිනෙකාගේ සබැඳියාව පිළිඹිබු කරන, එසැනින් සකසන ලද නැටුම් අත්දැකීමකට සහභාගිවන්නන්ව ගැන යන ලදි. ලෑ̀






සියලුම විශ්ව විද්‍යාල සමඟ බෙදාගැනීම / කාර්ය සාධනය

November  18


වැඩමුළු කාලය තුලදි තමන්ගේ හිතට වැදුනු තේමා ඇතුලත් සාමුහික නර්ථන නිර්මාණයක් රචනා කිරීමට, ශිෂ්‍යයන් සුම්   සහ වට්ස්ඇප් ඔස්සේ ක්‍රියා කලහ.







©